මහමග ජිවිත රකින්න බස්නාහිර පෙරමුණට මාර්ග ආරක්ෂාව අරමුණු කරගත් නව වැඩසටහනක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර මෙම “Saving Lives” කමිටුව එල්.ඒ. කලුකපුආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් හා ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහි සම්පත් දායකත්වය ලබාදීම සඳහා වෛද්‍යවරුන්, පොලිස් නිලධාරින්, මාර්ගස්ථ මගී ප්‍රවාහන (පළාත්)…