බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා 2024.12.12 දින පැවති කොළඹ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී විය.
මෙම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව කොළඹ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා විසින් කැඳවා තිබූ මෙම කමිටු රැස්වීම සඳහා අග්රාමාත්ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙන්ම සියලු රාජ්ය ආයතනවල නිළධාරීන් ද එක්ව සිටියහ.