බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ට මිලියන 100 කට වැඩි ශිෂ්‍යත්ව පරිත්‍යාගයක් අධ්‍යාපන ක්ෂේත්රය ගොඩනැගීමේ හා ප්‍රජාව බලගැන්වීමේ අරමුණින්, Imperial College of Business Studies ආයතනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ් මහතාට මිලියන 100 කට වැඩි වටිනාකමකින් යුතු ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කර තිබේ. මෙම ඓතිහාසික දායකත්වය පෞද්ගලික අංශය මහජන ආයතන සමඟ එක්ව සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය…