“Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත්සභා ගොඩනැගිල්ලේදී පැවැත්විය. මෙම වැඩසටහනට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තුමිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර…