ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

සිංහල தமிழ் English

අවිස්සාවේල්ල රෝහලේ නව සය මහල් ශල්‍ය සංකීර්ණය සඳහා මුල් ගල තිබීම

බස්නාහිර පළාත් මූල්‍ය ප්‍රතිපාදන යොදවිමින් ඉදි කිරීමට නියමිත අවිස්සාවේල්ල රෝහලේ නව සය මහල් ශල්‍ය සංකීර්ණය සඳහා මුල් ගල තිබීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ  හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.