ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආණ්ඩුකාරතුමා හමුවට Posted on 2024-05-152024-07-29 by shehan ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආණ්ඩුකාරතුමා හමුවට ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Moslesh මහතා ගරු ආණ්ඩුකාරතුමා හමුවූ අවස්ථාව. මෙහිදී දෙරට අතර ද්විපාර්ෂික සබඳතා ගැන වැඩි දුරටත් සාකඡ්චා විය.