ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

කෝට්ටේ මහින්දාරාම ප්‍රජා ශාලාව නැවත ප්‍රජාවගේ කටයුතු වෙනුවෙන්

පසුගිය කොරෝනා වකවානුව තුළ නිරෝධායන මධ්යස්ථානයක් ලෙස වෙන්කොට, පසුව නිසි ප්රයෝජනයකට නොගෙන තිබූ
කෝට්ටේ මහින්දාරාම ප්රජා ශාලාව නැවත ප්රජාවගේ කටයුතු වෙනුවෙන් පැවරීම සිදුවිය.
 
ප්රදේශයේ දරුවන්ට කියවීම සඳහා අවස්ථාව, ක්රීඩා කිරීමේ හැකියාව, කාන්තා අභිවෘද්ධිය සඳහා අවස්ථාව ඇතුළු බහු විධ කාර්යයන් සඳහා මෙම ප්රජා ශාලාව යොදාගත ගත හැක.