බස්නාහිර පළාත සංවර්ධනය සහ එය ගොඩනැගීම උදෙසා වූ ඉදිරි දැක්ම පිළිබඳව එහිදී ආණ්ඩුකාරවරයා විසින් පැමිණි පිරිසට පැහැදිලි කරනු ලැබූ අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව සහ අභිනවයෙන් පත් වූ නව ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබදව කියුබානු තානාපතිවරයා ඇතුළු දූත පිරිස සමඟ සාකච්ඡ පැවැත්විය.