ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

සිංහල தமிழ் English

බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය නිරීක්ෂණයට

අධිකරණ අමාත්‍ය අලී සබ්රි මැතිතුමාගේ ආරාධානාවන් බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධනය විය යුතු ස්ථාන නිරීක්ෂණය සඳහා ගරු ආණ්ඩුකාරතුමා සහභාගී අවස්ථාව. එහිදී එම පාසලේ ඉල්ලීම පරිදි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය හිමි විය.