ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බප/කළු මුස්ලිම් බාලිකා විදුහල නිරීක්ෂණයට

අධිකරණ අමාත්‍ය අලී සබ්රි මැතිතුමාගේ ආරාධානාවන් බප/කළු මුස්ලිම් බාලිකා විදුහලේ සංවර්ධනය විය යුතු ස්ථාන නිරීක්ෂණය සඳහා ගරු ආණ්ඩුකාරතුමා සහභාගී අවස්ථාව. එහිදී එම පාසලේ ඉල්ලීම පරිදි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය හිමි විය.