ආණ්ඩුකාරවර කාර්යාලය

සිංහල தமிழ் English

බප/කො ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාල පරිශ්‍රයේ ඉදි කරන ලද ක්‍රීඩා පිටිය විවෘත කිරීම

බස්නාහිර පළාත් මූල්‍ය ප්‍රතිපාදන යොදවිමින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් බප/කො ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාල පරිශ්‍රයේ ඉදි කරන ලද ක්‍රීඩා පිටිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට ලබා දුන් අවස්ථාව.