මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සමරමින් ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය ඡායාරූප ප්‍රදර්ශනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ (Hanif Yusoof) ප්‍රධානත්වෙයන් සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Qi Zhenhong මහතාගේ ගෞරවනීය ආරාධනයෙන් කොළඹ මහජන පුස්තකාලයේ දී අද (2024.10.28) විවෘත විය.