ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය (Julie Chang) සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතර හමුවක්

ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම බස්නාහිර පළාත ගොඩනැගීම සහ බස්නාහිර පළාතේ හඳුනාගත් ගැටලු වලට විසඳුම් ලබා ගැනීම පිළිබඳවද එහිදී ආණ්ඩුකාරතුමා විසින් ඇමරිකානු තානාපතිනියගේ අවධානයට යොමු කරනු ලැබීය.

විශේෂයෙන්ම දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය බැඳීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.