විහාරමහාදේවි උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව වසර 144ක ඉතිහාසයක් ඇති විහාරමහාදේවි උද්‍යානය අගනුවර ගෞරවනීය ස්ථාන අතර ප්‍රමුඛස්ථානයේ සිටී. අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක් සහිත, මෙම උද්‍යානය නරඹන්නන්ට මනස්කාන්ත සහ සන්සුන් පරිසරයක් සලසයි. මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණ වන්නේ උද්‍යානයේ නඩත්තුව විධිමත් කරමින්, නරඹන්නන්ට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීමයි. විහාරමහාදේවි උද්‍යානයේ විශේෂත්වයකින් වන “සතුටු උයන” කුඩා දරුවන්ට විනෝදය ලබාදීම සඳහා…