ආණ්ඩුකාරවර කාර්යාලය

බදුරලීය බස් නැවතුම්පළ නවීකරණය හා වැඩිදියුණු කිරීම

බදුරලීය බස් නැවතුම්පළ නවීකරණය හා වැඩිදියුණු කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති ඕ. ඩබ්.  ප්‍රසන්න සංජීව මැතිතුමාගේ ආරාධනයෙන් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමාගේ සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.