ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බඩල්ගම බස් නැවතුම්පළ සංවර්ධනය කිරීම

බඩල්ගම බස් නැවතුම්පළ සංවර්ධනය කිරීම විදුලිබල සහ බලශක්ති ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාගේ සහ  බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.