ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යාතන පරීශ්‍රයේ ඉදි වූ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල

බස්නාහිර පළාත් මුල්‍ය ප්‍රතිපාදන යොදවා බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යාතන පරීශ්‍රයේ ඉදි වූ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පවාර දුන් අවස්ථාව.