ආණ්ඩුකාරවර කාර්යාලය

නව ආණ්ඩුකාරතුමන් වැඩ භාරගන්නා අවස්ථාව

බස්නාහිර පළාතේ 12 වන ආණ්ඩුකාරවරයා ලෙස හනීෆ් යූසුප් මහතාව ගරු ජනාධිපතිතුමන් විසින් පත් කර ඇති අතර නව ආණ්ඩුකාරතුමන් 2024 සැප්තැම්බර් මස 26 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදි.