ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

ලෝක දියවැඩියා දිනය

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් “දියවැඩියාව: දැනුවත් වී ආරක්‍ෂා වෙමු” යන තේමාව යටතේ “සෞඛ්‍ය පා ගමනක්” බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.