ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS
023
022
020
017
019
previous arrow
next arrow

නවතම පුවත්

YouTube හි අපව Follow කරන්න

වාර්ෂික ස්ථාන මාරු 2024 අභියාචනා සම්බන්ධව ගරු ආණ්ඩුකාර තුමාගේ තීරණ

මහජන දිනය සඳහා ලියාපදිංචි වීම

ගරු ආණ්ඩුකාරතුමාට ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස පැමිණෙන සියළුම ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ යුතුය.

මහජන දිනය සෑම සඳුදා දිනයකම පැවැත්වෙන අතර අනෙකුත් දිනයන්හිදී ඔබට ගරු ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම් හමුවිය හැකිය.

සඳුදා දිනවලදී ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනයට සහභාගීමට අපේක්ෂා කරන අය (0112093001) දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මහජන දිනය පැවැත්වෙන්නේද යන්න තහවුරු කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමු.