බස්නාහිර පළාත් නව්‍ය අධ්‍යාපනික පරිවර්තන වැඩසටහන නව්‍ය සහ නවීන අධ්‍යාපන ක්‍රමයක් තුළින් දක්ෂ පුරවැසියන් පෝෂණය කිරීම අරමුණු කරගනිමින් පරිවර්තනීය වැඩසටහන් මාලාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් මේ වන විට දියත් කර ඇත. මොහොමඩ් හිෂාම් මහතාගේ ස්වේච්ඡා විශේෂඥතාවයත්, නායකත්වයත් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා ආණ්ඩුකාරවරයා විසින් යොදාගෙන තිබිණි. සිසුන්ගේ පුද්ගලික වර්ධනය දිරිමත් කිරීම, සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම…