ආණ්ඩුකාරවර කාර්යාලය

2023 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය

කොකෝකෝලා ශ්‍රී ලංකා සහ ක්ලීන් ඕෂන් ෆෝර්ස්, 2023 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය මෙවර ගෝලීය තේමාව යටතේ ක්‍රෝ අයිලන්ඩ් බීච් හිදී පැවැත්වීමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාට ආරාධනා කරන ලදී.