ආණ්ඩුකාරවර කාර්යාලය

කොළඹ 16 වැනි ඇංග්ලිකන් රදගුරු, දේවගැති දුෂාන්ත ලක්ෂ්මන් රුද්‍රිගු මහතා ගරු ආණ්ඩුකාරතුමා හමුවට

කොළඹ 16 වැනි ඇංග්ලිකන් රදගුරු, දේවගැති දුෂාන්ත ලක්ෂ්මන් රුද්‍රිගු මහතා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර  මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හමුවූ අවස්ථාව.