බස්නාහිර ආණ්ඩුකාර සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතර හමුවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් (Hanif Yusoof) මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. බස්නාහිර පළාත සංවර්ධනය සහ, එය ගොඩනැගීම උදෙසා වූ ඉදිරි දැක්ම පිළිබඳව එහිදී ආණ්ඩුකාරතුමා විසින් මහකොමසාරිස්වරයාට පැහැදිලි කරනු ලැබීය. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක…