ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සඳහා ඉදිවීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසංහ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මැතිතුමාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ බප/කළු කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සඳහා ඉදිවීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.