ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමා.