ආණ්ඩුකාරවර කාර්යාලය

අවිස්සාවේල්ල ජනාධිපති විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල ව්‍යුහගත ප්‍රතිසංස්කරණය කොට සිසු අයිතියට පැවරීම.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාව පරිදි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් සභා අරමුදල් යොදවා අවිස්සාවේල්ල ජනාධිපති විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල ව්‍යුහගත ප්‍රතිසංස්කරණය කොට සිසු අයිතියට පැවරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අවස්ථාව.