තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්. තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (2024.10.23) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා (Hanif Yusoof) හමු විය. තුර්කිය සහ ශ්රී ලංකාව අතර සංචාරක, රැකියා සහ වෙළෙඳාම යන ක්ෂේත්රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත්…