ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බිශොප් කර්බි ද ලැනරෝල් තුමන් නායකත්වය දරන ශ්‍රී ලංකාවේ විශාලතම නිදහස් කිතුනු සභා එකතුව වන ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය, මෑතකදී ගංවතුරෙන් විපතට පත් බස්නාහිර පළාතේ ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගරු ආණ්ඩුකාරතුමා වෙත පරිත්‍යාග කළ අවස්ථාව.