ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සෞඛ්‍ය සායනය

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කොට්ටේ සංවර්ධන කමිටු සභාපති නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ යෝජනවක් අනුව බස්නාහිර පළාත් අරමුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුදල් යොදවා සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන මැතිතුමාගේ හා ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අවස්ථාව.