ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා නිල නිවාස සංකීර්ණය

කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝට්ටේ සංවර්ධන කමිටු සභාපති නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභා අරමුදල් යොදවා නිමකරන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා නිල නිවාස සංකීර්ණය ගරු ආණ්ඩුකාර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන අවස්ථාව.