01. | විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යලි සේවයේ යෙදවීම. | දින 01 |
02. | දිවයිනෙන් බැහැර යාම සදහා අනුමැතිය ලබාදීම. | දින 01 |
03. | ආණ්ඩුකාරතුමා පත්වීම් බලධාරියා වන තනතුරු සඳහා නිළධාරීන් පත් කිරීම, අනුයුක්ත කිරීම, ස්ථාන මාරු කිරීම්, නිදහස් කිරීම හා වැඩ බැලීමේ පත්වීම් සිදු කිරීම. | පැය 04 |
04. | මාර්ග නම් කිරීම සම්බන්ධ කටයුතු (පළාත් පාලන ආයතනවල). | දින 01 |
05. | සභා අරමුදලින් වියදම් දැරීම (පළාත් පාලන ආයතනවල). | දින 01 |
06. | ඉඩම් පැවරිම සම්බන්ධ කටයුතු. | දින 01 |
07. | ප්‍රසම්පාදන අභයාචනා සම්බන්ධ කටයුතු. | දින 03 |
08. | ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, සහකාර ලේකම්වරුන්ගේ, අනෙකුත් නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීම් කටයුතු. | දින 01 |
09. | අමාත්‍ය මණ්ඩල තීරණ සඳහා අනුමැතිය ලබා දිම. | දින 01 |
10. | ආගමික සිද්ධස්ථාන සඳහා අධාර ලබා දිම. | මාස 01 |
11. | බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා සභාපති හා සාමාජිකයින් පත් කිරීම. | දින 01 |
12. | සියලුම චක්‍රලේඛ අදාල කර ගැනීමට ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දිම. | දින 01 |
13. | වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම. | දින 01 |
14. | වාර්ෂික මුදල් ප්‍රකාශය අනුමත කිරීම. | දින 01 |
15. | පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම. | දින 01 |
16. | පළාතට අදාල ප්‍රඥප්ති සභාවට ඉදිරිපත් කිරීම සදහා නිර්දේශ කිරීම. | දින 03 |
17. | මහජන ඉල්ලීම් හා අභියාචනා පිළිබඳ කටයුතු කිරීම. | සති 02 |
18. | ජනාධිපති විමර්ශන ඒකකයෙන් එවන වාර්තා සම්බන්ධ ක්‍රියා කිරීම. | සති 02 |
19. | ආණ්ඩුකාර සංසදය සම්බන්ධ කටයුතු. | දින07 |
20. | පළාත් අමාත්‍යාංශ ලේකම්වරු,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සමඟ පවත්වනු ලබන රැස්වීම් හා තීරණ දැනුම් දීම. | දින 07 |
21. | පළාත් පාලන ආයතන අතුරැ ව්‍යවස්ථා සඳහා අනුමැතිය ලබා දීම. | දින 02 |
22. | බස්නාහිර පලාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම. | දින 01 |
23. | පළාත් පාලන ආයතන වල කඩ කූලි, වරිපනම් බදු, අක්කර බදු සම්බන්ධ කටයුතු. | දින 03 |
24. | පළාත් පාලන ආයතන වල ඉඩම් අවභාවිතා කිරීම සම්බන්ධ කටයුතු. | සති 02 |
25. | විනෝද බදු නිදහස් කිරීම සම්බන්ධ කටයුතු. | දින 01 |
26. | පළාත් රාජ්‍ය සේවයට අදාල සියලුම නිලධාරීන්ගේ, සේවකයින්ගේ ආයතන කටයුතු වලට ආයතන අධ්‍යක්ෂ ලෙස ගරු ආණ්ඩුකාරතුමා තීරණ ලබා දීම. | දින02 |
27. | විශේෂ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ලැබෙන නියෝජන සම්බන්ධව ක්‍රියා කිරීම. | දින 02 |
28. | බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ විනය නියෝගයන්ට එරෙහිව අභියාචනා පිළිබඳ තීරණ ලබා දීම. | මාස 02 |
29. | පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශවලින් හා දෙපාර්තමේන්තු /ආයතනවලින් ලැබෙන ලිපි, පිළිබඳ කටයුතු කිරීම. | සති 02 |
30. | බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු.ආයතන වලට අදාල ජාතික විගණන කාර්යාලයේ විගණන විමසුම් සම්බන්ධ සමාලෝචනය කිරිම. | මාස 02 |
31. | දූෂණ අක්‍රමිකතා හා වෙනත් පැමිණිලි සම්බන්ධ විමර්ශන වාර්තා කැඳවීම් හා ඉදිරි කටයුතු කිරීම. | මාස 02 |
32. | ආණ්ඩුකාර කාර්යාලයට අදාල විගණන විමසුම් සම්බන්ධ ක්‍රියා කිරීම. | සති 02 |
33. | අන්තර් පළාත් ස්ථාන මාරුවීම් අභියාචනා සලකා බැලීම. | සති 02 |
34. | රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ කටයුතු. | මාස 02 |
35. | ඩෙංගු මර්ධන , Covid 19,වසංගත රෝග හදිසි අවස්ථා පිළිබද හදිසි රැස්වීම් කැදවීම් සම්බන්ධීකරණය. | දින 03 |
36. | බස්නාහිර පළාතට අදාල පුවත්පත් වාර්තා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම. | සති 01 |
37. | විවිධ දීමනා ගාස්තු ගෙවීම සඳහා අනුමැතිය දීම. | දින 01 |
38. | සියලුම නව බඳවා ගැනීම් / පත්කිරීම් සඳහා අනුමැතිය දීම. | දින 01 |
39. | බඳවා ගැනීමේ පරිපාටි අනුමත කිරීම. | දින02 |
40. | ගරු ආණ්ඩුකාරතුමා වෙත විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වන සංවර්ධන යෝජනා ක්ෂේත්‍ර නිරීක්ෂණ සිදුකර එහි යෝග්‍යතාවය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කිරීම. | දින 02 |
41. | ක්ෂේත්‍ර නිරීක්ෂණ මඟින් හඳුනාගත් සංවර්ධන යෝජනා සඳහා නිර්දේශ ලබාදෙමින් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ඉදිරිපත් කිරිම. | දින 02 |
42. | අමාත්‍යාංශ මඟින් ඉදිරිපත් වන සංවර්ධන යෝජනා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කර සුදුසු ව්‍යාපෘති සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ලබාදීම හා අනුමැතියට ඉදිරිපත් කිරීම. | දින 02 |
43. | ගරු ආණ්ඩුකාරතුමා ආණ්ඩුකාර ලේකම් මගින් අංශයට යොමු වන සංවර්ධන යෝජනා සදහා නිර්දේශ හා සාධාරණීකරණ වාර්තා ලබාගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම. | දින 01 |
44. | පළාත් සංවර්ධන සැලැස්මට අදාළව ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති සම්බන්ධව ක්ෂේත්‍ර නිරීක්ෂණ මඟීන් ප්‍රගතිය ගරු ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කිරීම හා අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම. | දින 02 |
45. | පළාත් සංවර්ධන සැලැස්මට අදාළව ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වවෙන් පැවැත්වෙන රැස්වීම් සංවිධානය කිරිම වාර්තා සටහන් ලබාදීම. | දින 02 |