“Clean Sri Lanka” වෙනුවෙන් සතියක් තුළ බස්නාහිර ශ්රමදාන 5000ක් “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත පිරිසිදු කිරීමේ “Clean Western Province” වැඩසටහන ආරම්භ විය. ඒ බස්නාහිර ආණ්ඩුකාර හානිෆ් යූසුෆ් මහතාගේ ප්රධානත්වයෙනි. මාලඹේ පොදු බස් නැවතුම්පොළ හා ඒ අවට ප්රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙලෙස අද පැවැති අතර, මෙම වැඩසටහන 2025.02.03 සිට 2025.02.09 දක්වා සතියක කාලයක් පැවැත්වේ….