ආණ්ඩුකාරවර කාර්යාලය

සිංහල தமிழ் English

013
015
014
012
007
009
010
016
previous arrow
next arrow

නවතම පුවත්

විශේෂ නිවේදන!

2024.07.22 දින ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය නොපැවැත්වේ.

වාර්ෂික ස්ථාන මාරු 2024 අභියාචනා සම්බන්ධව ගරු ආණ්ඩුකාර තුමාගේ තීරණ

ගරු ආණ්ඩුකාරවර

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර වන මම, බස්නාහිර පළාතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල වෙසෙන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා දියත් කළ අපගේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය වෙත …………………..

ආණ්ඩුකාර ලේකම්

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය ප්‍රධාන කාර්යාලය ලෙස ක්‍රියාත්මක වන අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධානියා ලෙස ආණ්ඩුකාරවරයාට පැවරී ඇති වගකීම් සහ කාර්යයන් ඉටු කිරීමට ……………

මහජන දිනය සඳහා ලියාපදිංචි වීම

ගරු ආණ්ඩුකාරතුමාට ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස පැමිණෙන සියළුම ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ යුතුය.

මහජන දිනය සෑම සඳුදා දිනයකම පැවැත්වෙන අතර අනෙකුත් දිනයන්හිදී ඔබට ගරු ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම් හමුවිය හැකිය.

සඳුදා දිනවලදී ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනයට සහභාගීමට අපේක්ෂා කරන අය (0112093001) දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මහජන දිනය පැවැත්වෙන්නේද යන්න තහවුරු කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමු.

Youtube හි නවතම පුවත්