“Clean Sri Lanka” වැඩසටහනට සමගාමිව පැවැති මට්ටක්කුලිය කාක දුපත වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහන “Clean Sri Lanka” වැඩසටහනට සමගාමිව මට්ටක්කුලිය කාක දුපත වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. පිරිසිදු වෙරළතීරයක් හා සංචාරකයින්ට හොඳ…