ආණ්ඩුකාරවර කාර්යාලය

ඩිප්ලෝමා හා NVQ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි පාඨමාලා නිම කළ සිසු සිසුවියන් සඳහා ඩිප්ලෝමා හා NVQ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා.