ආණ්ඩුකාරවර කාර්යාලය
LATEST NEWS
“Clean Sri Lanka” වැඩසටහනට සමගාමිව පැවැති මට්ටක්කුලිය කාක දුපත වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහන
“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බේරේ වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය
“Clean Sri Lanka” වෙනුවෙන් සතියක් තුළ බස්නාහිර ශ්‍රමදාන 5000ක්
ශ්‍රී ලංකා මැලේ සංගමය (SLMA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාසල් පොත්පත් බෙදාදීමේ වැඩසටහන
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ට මිලියන 100 කට වැඩි ශිෂ්‍යත්ව පරිත්‍යාගයක්
මහමග ජිවිත රකින්න බස්නාහිර පෙරමුණට
2025 දකුණු ආසියා කෘෂිකාර්මික සංසදය
“Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
“Clean Sri Lanka” බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාතේ සුපිරි වෙළඳසැල් ප්‍රධානීන් හමුවෙයි
බස්නාහිර පළාත් සභාවට ව්‍යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම
සිංහල
தமிழ்
English
Menu
මුල් පිටුව
අපි ගැන
සේවා
පුවත්
ආකෘති
RIT
RIT තොරතුරු
තොරතුරු නිලධාරියා
RIT අයදුම්පත්
RIT රෙගුලාසි ගැසට්
RIT ක්‍රියාවලිය
අපව අමතන්න
අභිමතාර්ථ සහ අරමුණු
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ සහ පළාත් සභා පනත ප්‍රකාරව පළාත් සභා පද්ධතියට ලබාදී ඇති නෛතික අධිකාරිය ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම.
ප්රඥප්ති සහ අනෙකුත් නෛතික කරුණු සකස්කිරීම සඳහා අත්පොතක් සැකසීම.
ප්රඥප්ති අනුමත කිරීම සම්බන්ධයෙන් ලේකම් කාර්යය මණ්ඩලයට මාර්ගෝපදේශ නිකුත් කිරීම.
කාර්යක්ෂම පළාත් මහජන සේවාවක් පවත්වාගෙන යාම
පළාත් ප්‍රධානීන් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
පළාත් පුහුණු ආයතන මඟින් පවත්වන පුහුණු වැඩ සටහන් සමාලෝචනය කිරීම.
නිළධාරීන්ගේ වෘත්තීමය සුදුසුකම් තක්සේරු කිරීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීම.
පළාත් මහජන සේවා අංශය සඳහා විනය නීති සංග්‍රහයක් සකස් කිරීම.
ආණ්ඩුකාර ලේකම් යටතේ විමර්ශන ඒකකයක් ස්ථාපනය කිරීම.
පළාතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කාර්යක්ෂම පරිපාලනයක් සහ මූල්‍ය ක්‍රමවේදයක් සහතික කිරීම.
කාර්යාලය සඳහා මූල්‍ය නීති සංග්‍රහයක් සැකසීම.
පරිපාලන අත්පොතක් සැකසීම.
සියළුම වැදගත් විෂයන් සඳහා පිරික්සුම් ලැයිස්තුවක් සකස් කිරීම.
වැදගත් විෂයන් පිළිබඳ ක්‍රියාපටිපාටි සහ අදාළ අකෘති පත්‍ර සහිතව වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
දෛනික තැපෑල පරිගණක ගත කිරීමේ ක්රමානුකූල ක්‍රමයක් හඳුන්වා දීම.
ISO ප්රමිතීන් සාක්ෂාත් කරගැනීම සඳහා කාර්යාල ක්‍රම සහ සේවා වැඩි දියුණු කිරීම.
ජනතා හිතවාදී විශිෂ්ඨ කාර්ය මණ්ඩලයක් බවට පත්වීම.
වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවාවන් පැවැත්වීම.
ත්‍රෛයිමාසිකව ආණ්ඩුකාර ලේකම්වරුන්ගේ රැස්වීම් පැවැත්වීම.
පැමිණිලි භාරගැනීම සඳහා පැය 24 ක්‍රියාත්මක දුරකතන අංකයක් හදුන්වා දීම.