Clean Ocean Force ව්‍යාපෘති රැස්වීම Clean Ocean Force (COF), බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සමඟ අත්වැල් බැඳගත් ව්‍යාපෘතියක් වන අතර එය සතිපතා වෙරළ, ජල මාර්ග සහ කඩොලාන පරිසර පිරිසිදු කරමින්, බස්නාහිර පළාතේ වෙරළ තීරයේ ඉතිරිව ඇති ප්ලාස්ටික්, අපද්‍රව්‍ය සහ ඉවත දැමූ ධීවර දැල් කැබලි එකතු කර බැහැර කිරීම සිදුකරයි. මෙම ව්‍යාපෘතියෙන් 95%කට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් සිටින…