මීරිගම රෝහල ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට Posted on 2024-03-012024-05-28 by shehan මීරිගම රෝහල ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට මීරිගම රෝහලේ සංවර්ධනය විය යුතු ස්ථාන සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට ලක් වන අයුරු.