ආණ්ඩුකාරවර කාර්යාලය

මත්ස්‍ය නිෂ්පාදන ආහාර සකස් කිරීමේ කර්මාන්ත ශාලාවේ පරිපාලන හා ගබඩා සංකීර්ණය විවෘත කිරීම

බස්නාහිර පළාත් සභා අරමුදල් යොදවමින් මත්ස්‍ය නිෂ්පාදන ආහාර සකස් කිරීමේ කර්මාන්ත ශාලාවේ පරිපාලන හා ගබඩා සංකීර්ණය විවෘත කිරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.