ආණ්ඩුකාරවර කාර්යාලය

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ගරු බාෂු දේව් මිශ්‍රා මහතා සමඟ සුහද හමුව

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ගරු බාෂු දේව් මිශ්‍රා මහතා සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා සමඟ බස්නාහිර පළාත් කාර්යාලයදී සුහද හමුවක් සිදු කරන ලදී.