ආණ්ඩුකාරවර කාර්යාලය

බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත “ප්‍රජාපතී” ළමා සංවර්ධන මධ්‍යස්ථානය

බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත “ප්‍රජාපතී” ළමා සංවර්ධන මධ්‍යස්ථානය, නීරීක්ෂණය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමා පැමිණි අවස්ථාව.