ආණ්ඩුකාරවර කාර්යාලය

ලෝක පරිසර දින සැමරුම් උත්සවය

පානදුර නගර සභාව හා ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කළ ලෝක පරිසර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා.