ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

ඩෙංගු පිළිබඳ විශේෂ සාකඡ්චාව

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තියේ හා ඒ පිළිබඳ දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය සාකඡ්චා කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම.