ආණ්ඩුකාරවර කාර්යාලය

“සිසුවිරු ස්වර්ණ භූමි ප්‍රදානය”

බප/කළු/ ගොරකාන, සිසුවිරු විද්‍යාලයට අභිමානයක් එක්කර දෙමින් සුභ පතන්න්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා ගත් පාසට යාබද ඉඩම රජයේ භාරකාරත්වයට පත් කිරීමේ “සිසුවිරු ස්වර්ණ භූමි ප්‍රදානය” උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා.