ආණ්ඩුකාරවර කාර්යාලය

වර්ෂික ස්වර්ණ තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවන එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා සමගාමීව ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව නිම කරනු ලැබූ සිසුන් සඳහා වර්ෂික ස්වර්ණ තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගී වූ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා.