මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කැඳවා තිබූ අතර මේ සඳහා කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත්, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, මහාචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන් සහ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම සියලු රාජ්‍ය ආයතන වල නිළධාරීන් ද එක්ව සිටියහ.