බස්නාහිර පළාත සංවර්ධනය සහ එය ගොඩනැගීම උදෙසා වූ ඉදිරි දැක්ම පිළිබඳව එහිදී ආණ්ඩුකාරවරයා විසින් මහකොමසාරිස්වරයාට පැහැදිලි කරනු ලැබීය. ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව එහිදී සාකච්ඡා කළ අතර නව ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබදව තානාපතිවරිය සිය ප්රසාධය පල කළාය.