ආණ්ඩුකාරවර කාර්යාලය

කලගෙඩිහේන ග්‍රාමීය රෝහලේ - ප්‍රාතමික ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට

බස්නාහිර පළාත් මූල්‍ය ප්‍රතිපාදන යොදවිමින් කලගෙඩිහේන ග්‍රාමීය රෝහලේ – ප්‍රාතමික ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ අවස්ථාව.