ආණ්ඩුකාරවර කාර්යාලය
සිංහල தமிழ் English
බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් මීගමුව, පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාගරික හා ජලජ පීඨයේ ජෛව සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් 2023 අගෝස්තු 18 වන දින ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.